අක්මීමක විව්ධ සේවා සමූපකාරයේ මැතිවරණයෙන් සමගි ජන බලවේගය තුනෙන් දෙකක බලයක් ලබා ගනිමින් විශිෂ්ට ජයග්රහණයක් ලබා ගැනීමට සමත්ව ඇත.
මෙහි ඇති විශේෂත්වය වූයේ පොදුජන පෙරමුණ සහ එක්සති ජාාතික පක්ෂය එක්ව තරග කිරීමය.
එසේ වුවද ආසන 100න් 67ක් ලබා ගනිමින් ඉතිහාසයේ පළමු වරට අක්මීමන සමූපාකාරයේ බලය ලබා ගැනීමට සජබය සමත් විය.
අක්මීමන ආසනයේ සමගි ජනබලවේගයේ සංවිධායකවරයා වන්නේ විජේපාල හෙට්ටිආරච්චි මහතාය.