ආණ්ඩුවට එරෙහිව කළු කොඩි එසවූවා යැයි බද්දේගම ප්රා.සභාවේ මන්ත්රී රුවන් ප්රදීප් කුමාර විසින් මාබොටුවන ප්රදේශයේ පිලිකා රෝගියෙකුට සහ ඔහුගේ පුත්රයාට පහරදී තිබෙනවා.
පහර කෑ රෝගී පුද්ගලයා මේ පිළිබඳව වඳුරඹ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
පැමිණලි අංකය – CIB III – 175/62 ( වදුරඹ පොලීසිය )
ප්රදේශයේ චන්ඩියෙකු ලෙස ප්රචලිත මොහුට ‘ගොන්ජා’ ලෙස පටබැඳි නාමයක් ඇති බවද වාර්තා වේ.