පිරිකර සඳහා ඉන්ධන ලීටර් 10 බැගින් වූ කෑන් මහා සංඝරත්නයට පිරිනමන ලද පුවතක් ඊයේ දිනයේදී වාර්තා වුනා.
ඒ පිටිගල ප්‍රදේශයේ දීයි.
පිටිගල අතුකෝරල තේ සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරයාගේ ගුණ සමරුව නිමිත්තෙන් පිටිගල තේ කර්මාන්ත ශාලාවේ මෙම දානමය පිංකම පැවති අතර ඒ සදහා වැඩම කළ සංඝරත්නය වෙනුවෙනුයි මෙලෙස ඉන්ධන පූජා කරනු ලැබූවේ
එහිදී අදහස් දැක්වූ මහා සංඝයා වහන්සේලා කියා සිටියේ මෙම කාලයේ හැටියට මෙම පූජාව මිල කළ නොහැකි එකක් බවයි.