පාන් පිටි කිලෝවක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රු. 35/- කින් ඉහළ දමා ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
පිටි සමාගම් අත්තනෝමතික ලෙස මිල ඉහළ දමමින් සිටින බව එම සංගමය චෝදනා කරයි.
ප්‍රවෘත්තිකරණයේ ශ්‍රී ලාංකේය සන්නාමය