හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සෙනසුරාදා (හෙට) මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කල ඉල්ලිමක් අනුව ඒ මහතාට මෙරටට පැමිනීමට අවශ්‍ය පහසුකම් සලසීමට රජය කටයුතු කර ඇත.
ප්‍රවෘත්තිකරණයේ ශ්‍රී ලාංකේය සන්නාමය