මේ වනවිට පාර්ලිමේන්තුව අසල දියත උයන පදික වේදිකාව අවහිර කරමින් GI බට යොදාගෙන වැටක් ඉදිකර තිබේ.
අද දින පාර්ලිමේන්තුව රැස් වීමට නියමිත අතර පවතින විරෝධතා හමුවේ ආරක්ෂිත පියවරක් ලෙස මෙසේ GI බට යොදාගෙන යකඩ වැටවල් ඉදිකර ඇති බවටයි වාර්තා වන්නේ.
ප්රවෘත්තිකරණයේ ශ්රී ලාංකේය සන්නාමය