ප්රිමා සමාගම විසින් බේකරි නිෂ්පාදන සදහා යොදා ගන්නා සහ අනෙකුත් ආහාර පිලියෙල කිරිම සදහා යොදා ගන්නා තිරිගු පිටි කිලෝවක් අද දින සිට රු 40 කින් ඉහල දමන ලෙසට දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත.
පිටි මිල ඊයේ දිනයේද රු.35/- කින් ඉහළ දැමින..
ප්රවෘත්තිකරණයේ ශ්රී ලාංකේය සන්නාමය