ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ පැවති තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් විය.

මෙම පරාජයක් සමගින් බංගලාදේශ කණ්ඩායමට තරගාවලියෙන් ඉවතට යාමට සිදුවෙයි.

ඊයේ තරඟයේ මුලින් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 183 ලබාගත් අතර පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.2 කදී කඩුළු 08ක් දැවී ලකුණු 184ක් ලබා තරගය ජය ගත්තේය.

Leave a Reply

Your email address will not be published.