කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය ප්‍රදේශීය සභාවේ 128 D අඹමල්ල ග්‍රාමසේවා වසමේ අඹමල්ල අඑදෙනිය පුරාණ රජමහා විහාරස්ථානය මේ වනවිට දැඩි අබලන් තත්වයට පත්ව ඇත.

වළගම්බා රජු සමයේ සිට පැවත එන විහාරස්ථානයක් වන මෙම පුරාණ විහාරය 2014 වර්ෂයේදී අටවිසි බුදු පිළිම වඩම්මවා තාවකාලික කුටි (ලී කුටි) වල තැම්පත කර ඇත.

එම ලී කුටි මෙ වනවිට දිරාපත් වෙලා කඩා වැටී තිබෙනවා.

පන්සලේ වැඩ වසන ස්වාමීන්වහන්සේත් රෝගී තත්වයෙන් සිටින බවත් වාර්තා වනවා.

අටවිසි බුදුරූප තැම්පත් කිරීමට වෙනත් එලිමහන් තැනක ස්ථීර කුටියක් සාදා ගැනීමට උපකාරකල හැකි පිං කැමති සියළු දෙනාගේ දායකත්වය ලබා දෙන්නැයි අප ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.

070 497 87 87= අඹමල්ලෙ ඣානදස්සී හිමි.
( අමාදව් සෙවන ආරණ්‍ය සේනාසණය ඇදුරාපොළ )

076 960 30 22 = වජිර ( සමිති සාමාජික)

Leave a Reply

Your email address will not be published.