මනම්පිටිය කොටලිය පාලම අසල අද උදෑසන ත්‍රිරෝද රථයක් සහ බස් රථයක් එකට ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇත.

මියගිය පුද්ගලයින් අරලගන්විල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි තොරතුරු වාර්තා වන්නේ

චායාරූප : Gamunu Prabath

වාර්තාව : Dilan (JUST IN)

Leave a Reply

Your email address will not be published.