අත් පා ගැට ගසා දමා තිබූ නාඳුනන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් වත්තල, දික්ඕවිට මුහුදු තීරයෙන් සොයාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 35-40ත් අතර වයසක පසුවන බව පොලීසිය සඳහන් කළේ ය.
ප්රවෘත්තිකරණයේ ශ්රී ලාංකේය සන්නාමය
මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 35-40ත් අතර වයසක පසුවන බව පොලීසිය සඳහන් කළේ ය.