පසුගියදා ගාලුමුවදොර අරගලකරුවන්ට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීමට,
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වේ.
ප්‍රවෘත්තිකරණයේ ශ්‍රී ලාංකේය සන්නාමය