ජස්ට් ඉන් නිව්ස් – ප්රවෘත්තිකරණයේ නවමු සහ පුළුල් සේවාවක් ඔබට ලබාදීමේ අරමුණින් අංශ රැසක ක්රියාකාරීත්වය තවදුරටත් යාවත්කාලීන කරමින් නවමු ප්රවෘත්ති අත්දැකීමක් ඔබට ලබා දීම සඳහා,
සම්පූර්ණ ප්රවෘත්ති වාර්තාකරණ ජාලයේ වෙනසක් සිදුකරමින් පවතින බව දන්වා සිටිමු.
ලබන ජූනි 01 වනදා සිට ඔබට මෙම අත් දැකීම ලබා දීමට අප කණ්ඩායම යුහුසුළුව වැඩකටයුතු සිදු කරමින් පවතින බවත්,
ජූනි 01 වනදා පෙ.ව. 6:00 සිට අපගේ පුවත් සේවාවේ පැහැදිලි වෙනසක් සමග නව පුවත් අත්දැකීමක් ලබා දීමට අප කටයුතු කරන්නෙමු.
ස්තූතියි
ජස්ට් ඉන් නිව්ස් කණ්ඩායම.