පෘථිවියට සමාන නව ග්‍රහලෝකයක් නාසා ආයතනය විසින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ ජපානයේ Subaru දුරේක්ෂයක් මගින් සිදුකල නිරීක්ෂණයකින් අනතුරුවයි.
මෙය නම් කර ඇත්තේ Ross 508 b ලෙසයි.
මෙම නව ග්‍රහලෝකය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 37ක් දුරින් පිහිටා ඇති අතර එය වසරක් සම්පූර්ණ කිරීමට ගත වන්නේ දින 10.8ක් පමණ වන බවයි සදහන් වන්නේ.
Discovery Alert!
A recently discovered exoplanet skims in and out of its star’s habitable zone. It’s 37 light-years from Earth and about four times our planet’s mass, making Ross 508b a super-Earth. A year there, one orbit, takes just 10.8 days! https://t.co/qmEDhIuS3A pic.twitter.com/MW7Cap45If— NASA Exoplanets