JUST IN NEWS ප්රවෘත්ති සේවාවේ ෆේස්බුක් සහ වත්සැප් ප්‍රචාරණ මාධ්‍ය මේ වනවිට සම්පූර්ණයෙන්ම බිඳවැටී තිබේ.
විවිධ පාර්ශව රිපෝට් කිරීම හේතුවෙන් මෙසේ එම අවකාශයන් බිඳ වැටී ඇති අතර එය අප ප්රවෘත්ති කණ්ඩායම යථා තත්වයට පත්කරමින් සිටී.
එතෙක් සියළු පුවත් ප්‍රචාරයන් මෙම වෙබ් අඩවිය හරහා සිදු කෙරේ.