අග්රාමාත්ය ධුරයෙන් ඉවත් වී නව අග්රාමාත්යවරයෙකුටත් අලුත් ආණ්ඩුවකටත් ඉඩ සලසා දෙන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටින්නේ නම් ඊට තමන් සූදානම් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එසේ දැනුම් දීමක් කළහොත් තමන්ට අගමැතිකමෙන් ඉවත් වීමට සිදු වන බවද අග්රාමාත්යවරයා සඳහන් කළේය.
🤒😡🤣🤣🤣🤣🤣🤣🤣🤣
Hmm is anyone else experiencing problems with the pictures on this blog loading? I’m trying to figure out if its a problem on my end or if it’s the blog. Any feedback would be greatly appreciated.