අද දිනයේ ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ස්ථාවර නියෝග අත්හිටුවා විවාදයට ගත යුතු බවට වූ විපක්ෂයේ යෝජනාව පරාජයට පත් කිරීමට අගමැති රනිල් වික්රමසිංහ මහකා ද පියවර ගත්තේය.
ඊට විරුද්ධව පොහොට්ටු මන්ත්රීවරුන් සමග වික්රමසිංහ මහතා ජන්දය දී තිබුණේ මෙසේය.