චමල් රාජපක්ෂගේ මාගම නිවසට ගිනි තැබීමෙන් අනතුරුව ඔහුට අයත් ගබඩාවක තිබී සොරාගත් වී මලු 300න් වී මලු 07ක්ද සොයා ගත් බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (17) තිස්සමහාරාම දිසා මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
#JustinNews www.justinnews.lk