හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම සදහා මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් ගුවන් තොටුපලට පැමිණ සිටි ආකාරයක් දැකගන්නට ලැබිණ.
කොළඹ පිහිටි නිල නිවසක් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් මේ වන විට රජය විසින් සූදානම් කර ඇති බව ද සඳහන්ය.

ප්රවෘත්තිකරණයේ ශ්රී ලාංකේය සන්නාමය