ග්ලයිපොසේට් ආනයනය කිරීමේ තහනම ඉවත් කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වනවා
ආනයනය පාලන බලපත්‍ර අවශ්‍යතාවට යටත්ව අගෝස්තු මස 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තහනම ඉවත් කෙරෙන බවයි මුදල් අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කළේ.
ප්‍රවෘත්තිකරණයේ ශ්‍රී ලාංකේය සන්නාමය