පසුගිය වසරට පමණක් ලංගම, සිපෙට්කෝ වැනි ආයතන 20 ක් කෝටි 28 දහස් 600 ක් පාඩුවක් ලබා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.

මෙවැනි රාජ්‍ය අංශය සතු ආයතනවලින් පාඩු ලබන්නේ නම් ඒ සම්බන්ධයෙන් වඩාත් අවධානය යොමුකළ යුතු බවයි මන්ත්‍රීවරිය එහිදී සදහන් කළේ.

මේ අතර පසුගිය රජයද පවතින රජයෙද විවිධ මූල්‍ය අක්‍රමිකතා සහ අවභාවිතාවන් සිදුවන බවයි අද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා චෝදනා කළේ.

Leave a Reply

Your email address will not be published.