රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තශාලා සියයට 30 ක් පමණ මෙරටින් ඉවත් කර වෙනත් රටවල ස්ථාපිත කිරීමට එම කර්මාන්තශාලා ප්‍රධානීන් සූදානම් වන බව වෙළඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානය පවසනවා.
එහි කැඳවුම්කරු ගාමිණී රත්නායක පැවසුවේ අපනයන නිෂ්පාදන වෙළඳපොලට නිකුත් කිරීමට නොහැකි වීම, අමුද්‍රව්‍ය ආනයනය කර ගැනීමට නොහැකිවීම සහ ඉන්ධන හිඟය ඊට හේතුවී ඇති බවයි.
#JustinNews