අද පෙරවරුවේ කොළඹ බැස්ටියන් මාවතේ ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදු කර ඇත.

මෙම වෙඩි තැබීමෙන් එක් අයෙකු මරණයට පත් වී ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

කොටුව පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටියි.

#JustinNews

Leave a Reply

Your email address will not be published.