රටේ පවතින ආර්ථික හා දේශපාලන තත්වය නිසා අපහසුවෙන් ජිවත්වන බව රහසක් නොවේ
නමුත් මෙවැනි අවස්ථාවක අන් අයට උපකාර කිරීමට අපිට හැකිනම් එය මහත් උතුම් කටයුත්තක්.
එහෙත් මිනිසත් කමක් නොමැති අය නිසා මහමගට වැටුණු පවුලක අනුවේදනීය කතා පුවතක් අපට වාර්තා වෙනවා.
හිටපු නිවසේ කුලි නොගෙවීම නිසා දවස් 15ක කුඩා බිළිදා සහ තවත් දරුවෙක් සමග ඔවුන් එම ගෙදරින් ඉවත් කල අනුවේදනීය පුවත වාර්තා වන්නේ පානදුර ප්රදේශයෙන්.
මේවන විට ඔවුන් කිසිදු හවුහරණක් නොමැතිව පානදුර බස් නැවතුම්පොළේ රැදී සිටින බවයි වාර්තා වන්නේ
ඔවුනට උපකාර කිරීමට හැකි අයෙකු වේ නම් ඔවුන් සම්බන්ද කරගතහැකි දුරකථන අංකය පහතින්
මදුරංග 0781283747 දරුවන්ගේ පියාගේ දුරකථන අංකය


