වහාම ක්රියාත්මක වන පරිදි කෑන්, බූලි හෝ බෝතල් සඳහා ඉන්ධන නිකුත් නොකිරීමට තීරණය කර ඇති බව ලංකා IOC සමාගම අද නිවේදනය කළේය.
කෙසේ වෙතත්, ඉන්ධන සෘජුවම වාහන ඉන්ධන ටැංකිවලට පමණක් ඉන්ධන නිකුත්කරන බවයි ඔවුන් ප්රකාශ කළේ.
මහජනතාවගේ සහ දේපළවල ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි ඔවුන් කියා සිටියේ.
#JustinNews