රට තුල පවතින ආපදා තත්වය හමුවේ පුද්ගල මරණ 05 ක් වාර්තා වී ඇතැයි ආපදා කළමණාකාරණ මධ්‍යස්ථානය පවසනවා.
නායයාමෙන් එක් අයෙකු මියගොස් ඇති අතර ගං වතුරෙන් මියගිය පිරිස 04 ක්.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේනතුවේ අද පැවති මාධ්‍ය හමුවකදී ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ විශේෂ දැනුවත් කිරිම් අංශයේ අධ්යක්ෂ සුගත් දිසානායක මහතායි මෙම කරුණු අනාවරණය කළේ.