පකිස්ථාන නාවික හමුදාවේ නෞකා බලඇණියට එක්වීම සඳහා චීනයේ සිට තම මංගල ගමනේ යෙදෙන ටයිමූර් යුද නෞකාව අද කොළඹ වරායට සේන්දු  වීමට නියමිතය.

ඒ පිළිබඳ කළ විමසීමකදී හාබර් මාස්ටර්වරයා  ඒ බව තහවුරු කළේ ය.

මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණිම සම්බන්ධයෙන් ඉන්දියාව පසුගිය දිනවල දැඩි අවධානයෙන් සිටියේ ය.

බංග්ලාදේශය එම නෞකාව එරට වරාය වෙත පිවිසීමට කළ ඉල්ලීම ප්‍රතික්ශේප කළ අතර එය කොළඹට පැමිණෙන්නේ ඉන් අනතුරුවයි.

Leave a Reply

Your email address will not be published.