දිනකට වංචා සහගත ලෙස කෝටි 6ක පමණ කොමිස් මුදලක් බන්ධන හල් හිමියන් වෙත තෙල් සංස්ථාව විසින් ගෙවා ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.
මෙම වංචාව නතර කළහොත් ඉන්ධන මිල අඩු කළ හැති බව විගණන වාර්තාවෙන් පවා හෙළි කොට ඇති බව ඒ මහතා කීය.