පාන්පිටි මිල ඉහළ යාමත් සමග බේකරි නිශ්පාදන වලට දැඩි ලෙස බලපෑම් ඇති කර තිබෙන බවත්,
ගෑස්, බිත්තර, මාගරින් ඇතුළු අමුද්‍රව්‍ය වල මිල 200%කින් මේ වන විට ඉහළ ගොස් ඇති බවත් බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
මේ සඳහා රජයෙන් විධිමත් වැඩපිළිවෙළක් සිදු නොකළහොත් ඉදිරි සතියේ හෝටල් හිමියන්ගේ සංගමය සමග එක්ව,
සියළුම හෝටල් සහ බේකරි වසාදමන බවත් එම සංගමය පැවසීය.