ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයේ විත්ති කූඩුවේ සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදු කර තිබේ.
විත්ති කූඩුවේ සිටි අයට වෙඩි වැදී නැති අතර වෙඩි තැබීමෙන් අනතුරුව එම පුද්ගලයා එම ස්ථානයෙන් පළාගොස් ඇත.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්රියාත්මක බව පොලිසිය කියා සිටියි.