ඉන්ධන ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.
ලබන මස දහවෙනිදායින් පසු රටපුරා අඛණ්ඩවම ඉන්ධන සැපයීමට රජය වැඩ පිළිවෙළක් සකස් කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.