සීදූව මුතුවාඩිය ප්රදේශයේ 69 හැවිරිදි පුද්ගලයෙකු සිය ත්රීරෝද රථයට ඉන්ධන ලබා ගැනීම සදහා පෝලිමක රැදී සිටියදී මියගොස් තිබේ.
පසුගිය කාලයේ මෙවැනි මරණ කිහිපයක්ම වාර්තා වූ අතර කෙටි කාලයකට පසු නැවතත් ඉන්ධන පෝලිම් හේතුවෙන් මරණ වාර්තා වීම අවාසනාවන්ත තත්වයකි.
#JustinNews www.justinnews.lk