තමිල්නාඩුවේ තේ පෙට්ටිකඩ හිමියෙක් ලංකාවට ආධාර කිරීම සදහා මුදල් එකතු කිරීමෙට කටයුතු කොට ඇත.
සිය පෙට්ටිකඩෙන් තේ බී යන පුද්ගලයන්ට ලංකාවට ආධාර කරන ලෙස දැනුම් දීමටත්, ඒ සදහා කඩය ඉදිරිපිට පෙට්ටියක් තැබීමටත් හෙතෙම පියවර ගෙන ඇත.
ප්රවෘත්තිකරණයේ ශ්රී ලාංකේය සන්නාමය