සරදියෙල්ගේ කතාව නැවත අලුත් කරමින් විරෝධතාකරුවන් වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත්ගේ නිවසේ තිබී යූරියා මිටි 400ක් හමු වී ඇති අතර ඒ සියල්ල විරෝධතාකරුවන් විසින් ගොවීන්ට බෙදා දී තිබෙනවා.
කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දුගේ නිවසේ තිබී ගෑස් ටැංකි 80ක් ද හමු වී ඇති බව වාර්තා වනවා.මේ අතර කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීවගේ නිවසේ ද ගෑස් ටැංකි 60ක් තිබී හමු වි තිබේ