වෙළදපොළේ කුකුල් මස්, හරක්මස්, ඌරු මස්, එළු මස්, බිත්තර සහ මාළු මිල සීග්රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
කුකුල් මස් කිලොව 1,200/-
එළු මස් කිලෝව 2,400/-
ඌරු මස් කිලෝව 1,850/-
හරක් මස් කිලෝව 1,550/-
අවම මාළු කිලෝවක මිල 1,400/-
බිත්තරයක් 39/-
ඉස්සො / දැල්ලො 2,200/-
යන මිල ගණන් යටතේ දිවයිනේ බොහෝ ප්රදේශ වල අලෙවි වන බවටයි වාර්තා වන්නේ.
KELUM : JustinNews