අගෝස්තු 15 වනදා සිට බල පැවැත්වෙන පරිදි දේශීය හා විදේශීය තැපැල් ගාස්තු ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව මෙතෙක් රුපියල් 15 ක් ව පැවති අවම තැපැල් මුද්දර ගාස්තුව රුපියල් 50 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
ඉහළ දැමූ සමස්ත තැපැල් ගාස්තු ඇතුළත් ගැසට් නිවේදනය :
http://www.documents.gov.lk/files/egz/2022/8/2292-13_S.pdf