හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධුරයට පත්කර තිබේ.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.
මෙම කවුන්සිලය සාමාජිකයන් පහළොස් දෙනෙකුගෙන් සමන්විත වන අතර අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතුව ඉදිරියට ක්‍රියාත්මක වනු ඇත.