ගාලුමුවදොර  අරගල භූමියේ  රැඳී සිටින , අරගල කරුවන්ට  හෙට  (5)  දින  සවස 5.00 පෙර  ඉවත් වන ලෙසට  පොලිසිය  අද (4)  දහවල්  යළිත් නිවේදනය කළේය.

පොලිසිය මේ අයුරින් නිවේදනය කළේ දෙවන වන අතර  ඊයේ (3) පස්වරුවේ  මුල්වරට මේ අයුරින් ම නිවේදනය කළේය.

පොලිස් ත්‍රිරෝද රථයක් අරගල භූමිය වෙත පැමිණ ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින් මෙම නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published.