අනිද්දා (05) අන්තර් විශ්වවිද්‍යාලීය බල මණ්ඩලයේ සිසුන් යළිත් කොළඹ ගාලුමුවදොරට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
මේ අතර වෘත්තීය සමිති 2,000ක් එක්ව රටපුරා හර්තාල් ව්‍යාපාරයක් ලබන 06 වනදා දියත් කිරීමට නියමිතය.
මෙ සඳහා සියළු වෙළඳ ආයතන වලටත් එක් වන්නැයි ඔවුන් ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර ඇත.