නව අමාත්යරවරුන් අතර මිට පෙර දිවුරුම් දුන් කෙහෙළිය රඹුක්වැල්ල හා රමේෂ් පතිරණ අමාත්‍යවරුද සිටිති.
ඩග්ලස් දේවානන්ද ධීවර, බන්දුල ගුණවර්ධන, ප්‍රවාහන හා මහා මාර්ග හා ජනමාධ්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල ජල සම්පාදන, මහින්ද අමරවීර කෘෂිකර්ම සහ වනජීවි හා වන සම්පත් සංරක්ෂණ, රමේෂ් පතිරණ කර්මාන්ත, විදුර වික්‍රමනායක – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික, අහමඩ් සෙයිනුලාබ්දීන නසීර් – පරිසර අමාත්‍ය , රොෂාන් රණසිංහ වාරිමාර්ග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.