අද (27) දිනයේත් ගෘහස්ථ LP ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්රෝ සමාගම පවසනවා.
එම නිසා ගෑස් පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්රෝ සමාගම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පසුගිය දින දෙකේදීද ගෑස් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්රෝ සමාගම මීට පෙර නිවේදනය කළා.