අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පස්වරුවේ 6.45ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිතයි.
ඒ 21 වන ආන්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳව කරුණු ඉදිරිපත් කිරීමටය.
නව අගමැති පත්ව කෙටි කාලය තුල ජනතාව අමතා විශේෂ ප්‍රකාශයන් තෙවරක් දැනට සිදුකර ඇත.
KELUM : JustinNews