අගමැතිවරයාට රටෙි ප්‍රශ්න විසඳීමට කාලය ලබාදිය යුතු යැයි ද කවුරුත් බාර නොගත් අවස්ථාවේ අගමැති ධුරය බාරගත් රනිල් වික්‍රමසිංහට දොස් කියා පලක් නැතැයි ද සමගි ජන ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී පලනි දිගම්බරන් පැවසීය.

හෙට දිනයේ දී රට සජිත් ප්‍රේමදාස බාරගත්තත්, අනුර කුමාර බාර ගත්තත්, මුළු පාර්ලිමේන්තුව එකතු වුණත් ක්ෂණිකව ප්‍රශ්න විසඳන්නට හැකියාවක් නැතැයිද තිගාම්බරන් සඳහන් කළේය.

බංකොලොත් වූ රටක් හෙයින් කවුරු ආවත් සති දෙක තුනෙන් ප්‍රශ්න විසඳන්නට නොහැකි බව කී මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයාට තව මාසයක් දෙකක් වත් කාලය ලබාදිය යුතුව ඇතැයි ද කීය.

Leave a Reply

Your email address will not be published.