හෙට (04) දින පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත් වීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පළවී ඇත.
ඒ අනුව නව අගමැතිවරයෙක් පත් කිරීමට නියමිත අතර බොහෝදුරට එම තනතුර ඩලස් අලහප්පෙරුමට හිමිවනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.