අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන සහ පොහොට්ටුවේ කණ්ඩායමක් අතර හමුවක් ඊයේ (05) සිදුව තිබෙනවා.
ඊට පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සමඟ නියෝජිතයින් කණ්ඩායමක් එක්ව තිබෙනවා.

ගාමිණී ලොකුගේ, නාමල් රාජපක්ෂ, සිසිර ජයකොඩි, ජොන්ස්ටන් ප්රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, යදාමිණි ගුණවර්ධන යන පොහොට්ටුවේ මන්ත්රීවරු මෙන්ම පොහොට්ටුවේ පාලක ලේකම් රේණුක පෙරේරාද එක්ව තිබුණා.